නමදිමු අප මාතා
විදුහල් ශ්රී මාතා .......//
දකුණු සිරිලකේ බළපිටි නගරේ
වැජඹෙන කිතු විහිදා .....
සිදුහත් විදුහල නමින් පසිඳු වන
නමදිමු අප මාතා.... විදුහල් ශ්රී මාතා .......//
සතර කලා සිප් මහඟු ඕවා ඈ
සිසු දරු කැලට දෙවා.....
සොඳ පුරවැසියන් ඇති දැඩි කරනා
නමදිමු අප මාතා.... විදුහල් ශ්රී මාතා .......//
සිදුහත් විදුහල පූජිත නාමය ....
අප හද ගඳ කිලි වේ.....
බැති ගී ගයමින - ඔබගේ සිරිපා
නමදිමු අප මාතා......
විදුහල් ශ්රී මාතා .......//